nextcloud/settings/l10n/si_LK.php

61 lines
5.5 KiB
PHP

<?php $TRANSLATIONS = array(
"Group already exists" => "කණ්ඩායම දැනටමත් තිබේ",
"Unable to add group" => "කාණඩයක් එක් කළ නොහැකි විය",
"Could not enable app. " => "යෙදුම සක්‍රීය කළ නොහැකි විය.",
"Email saved" => "වි-තැපෑල සුරකින ලදී",
"Invalid email" => "අවලංගු වි-තැපෑල",
"OpenID Changed" => "විවෘත හැඳුනුම නැතහොත් OpenID වෙනස්විය.",
"Invalid request" => "අවලංගු අයදුම",
"Unable to delete group" => "කණ්ඩායම මැකීමට නොහැක",
"Authentication error" => "සත්‍යාපන දෝෂයක්",
"Unable to delete user" => "පරිශීලකයා මැකීමට නොහැක",
"Language changed" => "භාෂාව ාවනස් කිරීම",
"Unable to add user to group %s" => "පරිශීලකයා %s කණ්ඩායමට එකතු කළ නොහැක",
"Unable to remove user from group %s" => "පරිශීලකයා %s කණ්ඩායමින් ඉවත් කළ නොහැක",
"Disable" => "අක්‍රිය කරන්න",
"Enable" => "ක්‍රියත්මක කරන්න",
"Saving..." => "සුරැකෙමින් පවතී...",
"Security Warning" => "ආරක්ෂක නිවේදනයක්",
"Your data directory and your files are probably accessible from the internet. The .htaccess file that ownCloud provides is not working. We strongly suggest that you configure your webserver in a way that the data directory is no longer accessible or you move the data directory outside the webserver document root." => "ඔබගේ දත්ත ඩිරෙක්ටරිය හා ගොනුවලට අන්තර්ජාලයෙන් පිවිසිය හැක. ownCloud සපයා ඇති .htaccess ගොනුව ක්‍රියාකරන්නේ නැත. අපි තරයේ කියා සිටිනුයේ නම්, මෙම දත්ත හා ගොනු එසේ පිවිසීමට නොහැකි වන ලෙස ඔබේ වෙබ් සේවාදායකයා වින්‍යාස කරන ලෙස හෝ එම ඩිරෙක්ටරිය වෙබ් මූලයෙන් පිටතට ගෙනයන ලෙසය.",
"Sharing" => "හුවමාරු කිරීම",
"Allow links" => "යොමු සලසන්න",
"Allow resharing" => "යළි යළිත් හුවමාරුවට අවසර දෙමි",
"Allow users to share items shared with them again" => "හුවමාරු කළ හුවමාරුවට අවසර දෙමි",
"Allow users to share with anyone" => "ඕනෑම අයෙකු හා හුවමාරුවට අවසර දෙමි",
"Allow users to only share with users in their groups" => "තම කණ්ඩායමේ අයෙකු හා පමණක් හුවමාරුවට අවසර දෙමි",
"Log" => "ලඝුව",
"More" => "තවත්",
"Add your App" => "යෙදුමක් එක් කිරීම",
"More Apps" => "තවත් යෙදුම්",
"Select an App" => "යෙදුමක් තොරන්න",
"Documentation" => "ලේඛන",
"Managing Big Files" => "විශාල ගොනු කළමණාකරනය",
"Ask a question" => "ප්‍රශ්ණයක් අසන්න",
"Problems connecting to help database." => "උදව් දත්ත ගබඩාව හා සම්බන්ධවීමේදී ගැටළු ඇතිවිය.",
"Go there manually." => "ස්වශක්තියෙන් එතැනට යන්න",
"Answer" => "පිළිතුර",
"You have used <strong>%s</strong> of the available <strong>%s<strong>" => "ඔබ <strong>%s</strong>ක් භාවිතා කර ඇත. මුළු ප්‍රමාණය <strong>%s</strong>කි",
"Download" => "භාගත කරන්න",
"Your password was changed" => "ඔබගේ මුර පදය වෙනස් කෙරුණි",
"Unable to change your password" => "මුර පදය වෙනස් කළ නොහැකි විය",
"Current password" => "වත්මන් මුරපදය",
"New password" => "නව මුරපදය",
"show" => "ප්‍රදර්ශනය කිරීම",
"Change password" => "මුරපදය වෙනස් කිරීම",
"Email" => "විද්‍යුත් තැපෑල",
"Your email address" => "ඔබගේ විද්‍යුත් තැපෑල",
"Fill in an email address to enable password recovery" => "මුරපද ප්‍රතිස්ථාපනය සඳහා විද්‍යුත් තැපැල් විස්තර ලබා දෙන්න",
"Language" => "භාෂාව",
"Help translate" => "පරිවර්ථන සහය",
"use this address to connect to your ownCloud in your file manager" => "ඔබගේ ගොනු කළමනාකරු ownCloudයට සම්බන්ධ කිරීමට මෙම ලිපිනය භාවිතා කරන්න",
"Name" => "නාමය",
"Password" => "මුරපදය",
"Groups" => "සමූහය",
"Create" => "තනන්න",
"Default Quota" => "සාමාන්‍ය සලාකය",
"Other" => "වෙනත්",
"Group Admin" => "කාණ්ඩ පරිපාලක",
"Quota" => "සලාකය",
"Delete" => "මකා දමනවා"
);